Blog

How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..

En

How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..



How to learn English
පංතියේ අඩුම ලකුණු අරන්..තනියම ඉගෙන ගෙන ඉහළටම ගිය හැටි…
දුර්වලම අමාරුම විශය ඉංග්‍රීසි..තනියම ඉගෙනගත්ත විදිහ..

#wasanamithree
#english
#motivation
#english

english , How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ.. , #learn #English #මම #තනයම #ඉගරස #ඉගනගතත #වදහ.
, learn english,how to learn english,how to speak english,how to learn english fast,how to learn english faster,how to learn english quickly,english,speak english,learn english speaking,how to speak fluent english,english lesson,how to speak english fast,how to learn english at home,english speaking quickly,how to understand english,how to learn english speaking easily,secrets to learn english,PROF,SINHALA,HOW TO,WASANA,YOUNG,SCHOOL,UNIVERSITY,MAITHREE,MOTIVATION

39 thoughts on “How to learn English | මම තනියම ඉංග්‍රීසි ඉගෙනගත්ත විදිහ..”

  1. හැම comment එකක්ම වටිනවා මට. comments කියවනවා මම. ඒ වගේම ඔබේ ගැටලු වලට ඉක්මනින්ම පිලිතුරු අරන් එනවා. වෙලාව නැති නිසා තනි තනිව පිලිතුරු නොදුන්නාට දුක් වෙන්න එපා. එක topic එකක් ගැන ගැටලු කිහිපයක් එකතු කරලා අහලා තියන ප්‍රශ්න වලට පිලිතුරු අරන් එන්නම්, පුලුවන් ඉක්මනින් අනිවාර්යයෙන්ම. ඔබට තියන ගැටලුව සදහන් කරලා තියන්න. ස්තුතියි හැමෝටම. මොන බාධක ආවත් ඉදිරියටම යන්න. ආදරෙයි ඔබ මට දෙන මේ ආදරයට, විශ්වාසයට සහ ගෞරවයට.

  2. මන් සා.පෙළ English වලට w 😢 හැබැයි දැන් නම් මාරම ආසයි ඉගෙන ගන්න කොහොම හරි ගොඩ යනවා මන්😊

  3. අනේ මැඩම් මට උදව් ඔන මට ඉංග්‍රීසි ඉගන ගන්න ඔන මොකද කරන්නේ එකට මට doctor කෙනෙක් වෙන්න ඔන එකට ඉංග්‍රීසි ඔනම නේ මට ඉංග්‍රීසි කොම හරි ඉගන ගන්න ඔන මට ඉංග්‍රීසි මැඩම්

  4. මට 3 වසරෙ තිබුනෙ… ඉංග්‍රීසි වලට ලකුණු 11… ඒත් දැන් මට ලකුණු 96 යි. දැන් මම 9 වසරෙ…මම තනියම ඉංග්‍රීසි මිස් ගෙත් උදව් ඉල්ලගන තනියම පොත් කියවනවා…ගීත අහනවා.. ඉංග්‍රීසි කතා බලනවා…මම ඉංග්‍රීසි අමතර පන්තියට තාම යන්නෙ නෑ…
    ගයනි මිස් ඇය පාසලේ ඉංග්‍රීසි ගුරුවරිය…ඇය තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය

  5. ⁣බොහොම වැදගත් කතාවක් .ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් ඇති වුනා ඔබතුමියගේ කතාවෙන්.බුදු සරණයි !!!

  6. මට රුමේනියාවට යන්න ඕන.ඉංග්‍රීසි බෑ මට

  7. ඒ වචන ටික ගොඩක්ම වටිනවා මිස් ඒ කතා කරන විදිහ අහගෙන ඉන්න ආසයි 🙏ඇත්තටම 🥺♥️

  8. Miss, මට දැනගන්න පුලුවන් ද English teacher කෙනෙක් වෙනවා නම් උසස් පෙල ට අනිවාර්යයෙන්ම English literature කරන්න ඕනේ ද කියලා? මොනාද කරන්න හොද subjects? Please reply me

  9. මටත් ඔය සිද්ධිය ම උනා.. සදුන් teacher මගේ හිත ගොඩක් riddala තිබුණා

  10. අනේ මිස් මටත් ඉංගිසි බැනේ මොකද කරන්න ඔනේ කියන්නකො ඔයාට පිං සිද්ද වේයි

  11. අනේ මිස් O/L exam එකට English paper එක ලියන්න ඔන රහස් ටික කියල දෙනවද🤕

  12. ඒ වගේම කතාවක් තමයි මට ත් තියෙනනෙ . Tnx ඒ වචන ටික ගොඩක් හිතට දැනුනා ❤

  13. ⚡ වටිනා කතාව ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසාවක් ඇති වුනා ❤🥰

  14. Mata kiyala dennako mama kothanimda patan ganna one ingilis katha karanna..mama 5 pahe panthiyata witharai giye..udaw karannako

  15. මැඩම් මම english හදා ගන්න ආසයි.ඒත් මම කොච්චර පන්ති ගියත් හරි යන්නෙ නැනැ.😢 මම පන්ති යන තැන් වල කරන්නෙ ලියන එකමයි.මට වඩා හොඩට ඉගන ගන්න ළමයින් ඉන්නෙ මට තමා යන හැම පන්තියකින්ම බැරිම ලමය මම මොන පන්තියට ගියත් පත්තකට වෙල කොන්වෙලා ඉන්නෙ මම පන්තියකට ගියත් මට එ පන්තියෙ මසෙට වඩිය ඉන්න බහ මටම එපා වෙනව එ ලමයි කරන වඩ වලට.
    ස්කෝලෙ මැඩම්ල අවිත් english වලින් මොනද කියවල කියවල යනව කිසිම ඩෙයක් තෙරෙන්නෙ නැහැ.මට මම ගැන එපා වෙල මට ඉගෙන ගන්න බරි නිස.හැමොම කියන්නෙ ඔයට ඉගෙන ගන්න බැහැ කියලා.ගොඩක්ම දුක හිතෙන්නෙ ඒක ගෙදර අයම කියඩ්ඩි මැරෙන්න තරම් හිතෙනව😢මොකඩ අරයට ඉගෙන ගන්න පුලුවන් උබට මුකුත් බැහැ .උබව හදුවට වඩා හොදයි බල්ලෙක් හඩුවනම් උ නැට්ට හරි වනනව නෙ කියනව. මෙමම කියන එකෙ දුක දන්නෙ මෙහෙම කියල තියන අය විතරයි.තමන්ට වඩිය අම්මලා වෙන සහොදරයන්ගෙ ඉගෙනිම ගන කියද්දි හරිම දුකයි.මම ආස ගුවන් සෙවිකවක් වෙන්න එත් එකට ඔන්නම ඩෙයක්නෙ english මොන කරන්නඩ. මම ඩන් උසස් පෙල සදහා commerce හදරනව.මට english හදා ගන්න විඩියක් කියන්න .ගොඩක් පින්🙏
    English වචන පාඩම් කරට හරි යන්නෙ නැද්ද් මැඩම්? Plzz anser plzz

Comments are closed.