Video

එපා ඔබ සුපිපෙන්න | Epa Oba Supipenna | Official Music Video | Studio Shawan

En

එපා ඔබ සුපිපෙන්න | Epa Oba Supipenna | Official Music Video | Studio Shawan


#එප #ඔබ #සපපනන #Epa #Oba #Supipenna #Official #Music #Video #Studio #Shawan

එපා ⁣ඔබ සුපිපෙන්න | Epa Oba Supipenna | Official Music Video | Studio Shawan

Performer & Composer – Shawan
Lyrics – Chandrasiri Rajabharana
Bass Guitar – Nadeera Dharmasiri
Mixed & Mastered – Shawan (Studio Shawan)
Graphics & Videography – Kumudu Samarajeewa (Infinity Creations)
——————————————————————–
එපා ඔබ සුපිපෙන්න සුවඳ කුසුමක් වෙලා
සදා සුවඳක් දෙන්න නොහැකි නම් පිබිදිලා

බිඟුන් මල් සොයා මිස නොයයි මල් බිඟු කරා
එසේ වූ නමුත් බෑ පිපෙනු මලකට හොරා
සරාගී හැඟුම් පා බිඟුට අමතන යුරා
පිපි මලේ රොන් ලබා බිඟුට ගත හැක උරා

සුපිපි මල් දිහා නෙතු හෙලූ මුත් මල් සරා
පලා යා විද කෙසේ කැකුලකින් රොන් සොරා
සොයා ආ පැමිණි දා බිඟු ඔබෙන් රොන් උරා
උන් නසාලනු මලේ මලක් වී බාඳුරා
———————————————————————–
Other Songs:-
Radha Mage –
Piyathumani –
Adaraniya Amma –
Sitha Adareida –
Hanthana Premaya –
Payanna Akase –
Kumaranane –
————————————————————————-
#srilanka #srilankanmusic #indian_music #newsong #sinhalasongs #songs #sinhalacover #studioshawan #children #childabuseawareness #childabusesurvivor #crime #criminal #lawpoint #law #rookantha #sarith&surith #bns #marians #gypsies #ilaiyaraja #arrahman #anirudh #yuvan
#vetrimaaran
criminal lawyer , එපා ඔබ සුපිපෙන්න | Epa Oba Supipenna | Official Music Video | Studio Shawan, srilankan music,music,සිංහල සිංදු,sinhala songs,new sinhala songs,cover songs,sinhala sindu,sinhala songs collection,sinhala songs 2023,trending sinhala songs,පැරණි ගීත,අමු සිංදුව,පිටකවරේ,pitakaware,kuweni,sri lanka news,news,charana beats,coke red,epa oba,child abuse,studio shawan,එපා ඔබ,ළමා හිංසනය,නීතිය,ළමා අපරාධ,#bandimusuda,#epa oba,#ukulasala,#malakadakada,#desawanamusic,#magemado,#salli,#arabikumari,#asakena,#hadeupanlande

5 thoughts on “එපා ඔබ සුපිපෙන්න | Epa Oba Supipenna | Official Music Video | Studio Shawan”

Comments are closed.